web site hit counter

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ තිලාන් සමරවීර ඉල්ලා අස්වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර එම ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වී තිබෙනවා.ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපියද කි‍්‍රකට් ආයතනය වෙත භාර දෙමින්. අදාළ…

33 Likes Comment

2019 ලෝක කුසලානයට එන දකුණු අප්‍රිකානු කණ්ඩායම

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් දකුණු අප්‍රිකානු කණ්ඩායම හඳුන්වනු ලැබේ. මෙවර ලෝක කුසලානය සඳහා ඔවුන් පිවිසෙන්නේ මුල්ම වරට ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබීමේ සිහිනය ඇතිව යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට එංගලන්තයේ…

37 Likes Comment

වීසා රහිත සංචාර කතාව සත්‍යයෙන් තොරයි – ඇමෙරිකානු තානාපති කාර්යාලය

ඇමෙරිකානු ‘වීසා රහිත වැඩ සටහනට’ (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිර යමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. වීසා රහිතව නිශ්චිත කාල සීමාවක් එක්සත් ජනපදයේ රැඳී…

35 Likes Comment

ජනාධිපති ගමන් ගත් ගුවන් යානය කඩා වැටුණු බව ෆේස්බුක් දැමූ සරසවි සිසුවාට ඇප

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 13 වනදා චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. අදාළ සිසුවා…

31 Likes Comment