web site hit counter

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුගේ අමුතු හැසිරීමක්

වැලිකඩ බන්ධනාගාරයේ ‘ඒ’ වාට්ටුවේ රඳවා සිටි රැඳවූවෙකු එම බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි වහලයට නැග සිටිනවා. ඊයේ (15) පස්වරුවේ සිට ඔහු මෙලෙස වහලය මත නැග සිටින බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. කෙසේවෙතත් ඔහු කිසිඳු ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බව ද…

59 Likes Comment