web site hit counter

මධුෂ් අරන් පැය 4ක් උඩුගුවනේ ආපු ගමන – රහස් පොලිසියයි, STF එකයි දෙපැත්තේ – “සීට් එක බිස්නස් ක්ලාස්”

රහස් පොලිස් පරීක්ෂකයන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියහ. ඒ ඉතා රහසිගත මෙහෙයුමක් සිදුකිරීම සඳහාය. මෙම සුවිශේෂී කණ්ඩායම නැවත මවු රට බලා පැමිණියේ හිස් අතින් නොවේය. ඔවුහු පැමිණියේ මෙරට බිහිසුණු අපරාධ…

4 Likes Comment

“ෂැංග‍්‍රිලා හෝටලයෙන් හිල්ටන් හෝටලයට මාරු වෙයි” ජනපති පුත් දහම්ගේ විවාහය අද උත්සවශ්‍රීයෙන්!

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද (09) පැවැත්වීමට නියමිතය. මින්පෙර ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට තිබුනේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී වූවද පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වීමෙන් පසු ෂැංග‍්‍රිලා හෝටලය වසා දැමූවා….

1 Like Comment

විල්පත්තුවේ පන්සලක් හදමු ! ඉදිකිරීම් කටයුතු සඳහා සියලුම වියදම් සුපිරි මැණික් ව්‍යාපාරිකයෙකුගෙන්

විල්පත්තුව ගැන දැන් හැම දෙනාම අවධානයෙන් සිටින්නේ. මහා වන විනාශයක් එක්කම අනවසර පදිංචි කරවීම් සිදු වීම නිසා රටේ ජනතාව ඒ ගැන හැම දාම කතා කරන තත්ත්වයකට පත් වෙලා. විලපත්තු ප්‍රදේශයේ සිංහල ජාතිකයින්ගේ අඩු වීමක් ද…

7 Likes Comment

Facebook කිර්ති නාමයට කැළලක් නිසා සමාජ මාධ්‍යජාල ලංකාවෙන් ඉවත්විමේ සූදානමක්?

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (SLTC) පවසයි. මෙලෙස තම…

14 Likes Comment

බෞද්ධයන් සමග වෛර බී.බී.සී ය ලෝකයට අසත්‍ය ප්‍රචාර පතුරවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රබලතම ත්‍රස්ත ප්‍රහාරය සනිටුවහන් කරමින් මෙරට කතෝලික දේවස්ථාන කිහිපයකට සහ ප්‍රධාන හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ප්‍රමාණය මේ වනවිට 310ක් පමණ වේ. ජාතික තවුහීද් ජමාද් නම්…

6 Likes Comment

ටික් ටොක් තහනම් කරයි – මෙන්න විස්තරය

මේ වන විට ටික් ටොක් ඉන්දියාවේද තහනම් කර තිබෙනවා.ටික් ටොක් හරහා අසැබි වීඩියෝ පට නිර්මාණය කරන බවට ඉන්දීය අධිකරණයට ගොනු කළ නඩුවකින් පසුව මේ නියෝගය නිකුත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම නියෝගයෙහි…

12 Likes Comment

යාපනය සරසවියේ නවකවදය මුවාවෙන් සිසුවියන් ලිංගික ක‍්‍රියාකාරකම්වල යොදවයි – අසහනය පිට කරගන්න අමන වැඩක්!

මේ දිනවල රජයේ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක අමානුෂික නවකවදය පිළිබදව සමාජයේ කතාබහක් ඇතිවිය. ඒ සමග යාපනය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක ලිංගික ක්‍රියාකාරකම් සහ අපහරණ පවා ඇතුලත් නවකවද පිළිබඳවද වාර්තා විය. යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙසින් නවක සිසුවියන්ට ලිංගික බලපෑම්…

22 Likes Comment