web site hit counter

නොච්චියාගම ව්‍යාපාරිකයකුගේ නිවසක තිබූ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට

නොච්චියාගම නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත. අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට…

6 Likes Comment

බුර්කාව තහනම් කරන ලෙස ඉල්ලා යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව ඔහුගේ මුහුණු පොතේ ද සටහන් කර තිබුණේය. මේ අතර බුර්කාව ඉවත් කර ගන්නා…

5 Likes Comment

බෞද්ධයන් සමග වෛර බී.බී.සී ය ලෝකයට අසත්‍ය ප්‍රචාර පතුරවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රබලතම ත්‍රස්ත ප්‍රහාරය සනිටුවහන් කරමින් මෙරට කතෝලික දේවස්ථාන කිහිපයකට සහ ප්‍රධාන හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ප්‍රමාණය මේ වනවිට 310ක් පමණ වේ. ජාතික තවුහීද් ජමාද් නම්…

6 Likes Comment

රූපවාහිනි කතා මාලාවක විකට නළුවෙකු යුක්‍රේනයේ ජනාධිපතිධූරයට පත්වෙයි

රූපවාහිනි කතා මාලාවක ප්‍රහසන නළුවෙකු යුක්‍රේනයේ ජනාධිපතිවරයා බවට පත්වූ අපූරු පුවතක් වාර්තාවෙයි. පසුගියදා පැවති යුක්‍රේන ජනාධිපතිවරණයෙන් 70% වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මෙලසෙ යුක්‍රේන ජනාධිපතිවරයා බවට පත්වූයේ ව්ලැද්මියර් සෙලෙන්ස්කිය. 41 හැවිරිදි ව්ලැද්මියර් සෙලෙන්ස්කි වමීට පෙර දේශපාලන…

3 Likes Comment

අමල් පෙරේරා ඇතුලු 06 දෙනෙක් අද කටුනායකදී අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මාකදුරේ මදූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී, එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුලු 06 දෙනෙක් එරටින්…

2 Likes Comment

මනීෂා චංචලාගේ අලුත්ම ඡායාරූප එකතුව මෙන්න

20 Likes Comment

මධුෂ් පිටුවහල් කරනවාද.. නැද්ද? යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද ලබාදීමට නියමිතයි

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද (18 වැනිදා) ලබාදීමට නියමිතව ඇත. සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ්…

10 Likes Comment