web site hit counter

ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ඩෙන්මාර්ක ධනපතිගේ දරුවන් අවසන් ගමන් ගිය හැටි

4 Likes Comment

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ලොව ප්‍රමුඛ පෙලේ බිලියනපතියෙකු වන ඇන්ඩර්ස් හෝල්ච් පෝව්ල්සන්ගේ දරුවන් තිදෙනෙකු මෙරට සිදු වූ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු පසුගියදා සිදුකෙරුණ අතර එරට රාජකීය පවුල සහ අගමැතිවරයා ඇතුළුව විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේය.

දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන ඇන්ඩර්ස් හෝල්ච් පෝව්ල්සන් ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා මෙන්ම බ්‍රිතාන්‍යයේ දෙවැනි වැඩිම ඉඩම් හිමියාද වෙයි.

ප්‍රහාරවලින් මියගිය ඔහුගේ දරුවන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ නිවාඩුවක් ගත කිරීම සඳහාය.

 

You might like