web site hit counter

අත්අඩංගුවේ සිටින ඥානසාර හිමියන් සහ බුද්ධිඅංශ රණවිරුවන් නිදහස් කරගැනීමට Iraj ගෙන් පොරොන්දුවක් !

9 Likes Comment

පසුගිය දින වල ජනතාවගේ වැඩිපුරම අවධානයට ලක්වු කාරණාවක් ලෙස පූජ්‍ය ඥානසාර ස්වාමීන්වහන්සේ සහ යුධ රණවිරුවන් අත්අඩංගුවට ගැනිම සදහන් කිරිමට පුලුවන්. දැනට අත්අඩංගුවේ සිටින ඥානසාර ස්වාමීන් වහන්සේ වහාම නිදහස් කරන ලෙස ලංකාවේ බොහෝ සංවිධාන නොයෙක් ඉල්ලීම් කරනු ලැබුවා. එමෙන්ම රණවිරුවන්ද නිදහස් කරන ලෙසයි බොහෝ දෙනාගේද ඉල්ලීම වුණේ.

තත්ත්වය මෙසේ තිබිය දී ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් රණවිරුවන්ගේ සහ ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස වෙනුවෙන් කතා කරන්න සුදානම් වී තිබෙනවා. ඒ කවුරුත් හඳුනන ඉරාජ්. මේ ඔහු ඒ පිලිබදව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක්…

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් රසිකයෝ විශාල පිරිසක් ඔහුවටා එක්රොක් වී සිටිනවා.

ඥානසාර හාමුදුරැවන්ව සහ අපේ බුද්ධි අංශයේ කොල්ලෝ ටික නිදහස් කිරීමේ සටනට මට පුලුවන් පුංචි විදිහට උදව් කරන මෙන් පොරොන්දු වුනා 🙏
ඔයාලත් එනවාද මට උදව් කරන්න ?

You might like