web site hit counter

යාපනය සරසවියේ නවකවදය මුවාවෙන් සිසුවියන් ලිංගික ක‍්‍රියාකාරකම්වල යොදවයි – අසහනය පිට කරගන්න අමන වැඩක්!

මේ දිනවල රජයේ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක අමානුෂික නවකවදය පිළිබදව සමාජයේ කතාබහක් ඇතිවිය. ඒ සමග යාපනය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක ලිංගික ක්‍රියාකාරකම් සහ අපහරණ පවා ඇතුලත් නවකවද පිළිබඳවද වාර්තා විය. යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙසින් නවක සිසුවියන්ට ලිංගික බලපෑම්…

18 Likes Comment

අද අලුයම මහියංගනයේදී ජීවිත 10ක් බිළිගත් සංවේදී මාරක අනතුර

මහියංගණය – බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති බව මහියංගණය පොලිසිය පවසයි. දියතලාව සිට…

76 Likes Comment