කොණ්ඩෙ දිග කෙල්ලන්ට විදින්න වෙන දුක පෙන්වන ඡායාරූප එකතුවක්


දිගු කෙස් කළඹක් කියන්නේ ගොඩක් ගැහැණු ළමයින්ගේ සිහිනයක්. කොණ්ඩෙ දිගට වවාගන්න, දිගට තියෙන කොණ්ඩෙට සාත්තු කරන්න වගෙම කොණ්ඩෙ වියළ ගන්නත් ගැහැණු ළමයින් බොහෝ වෙලාවට ලොකු කට්ටක් කනවා. ඒවගෙම තමයි දිග කොණ්ඩෙ නිසා එක එක විදියේ ඇබැද්දි වලටත් ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. මේ කොහොම වුනත් කොණ්ඩෙට තියෙන ආදරේ නම් අඩු වෙන්නෙ නැහැ. ඉතින් මේ පහලින් තියෙන්නේ කොණ්ඩෙ නිසා කෙල්ලොන්ට මුහුණ දෙන්න වෙන කරදර වල ඡායාරූප එකතුවකුයි.

1. කොණ්ඩෙ සිප් එකට අහු වෙන එක නම් නතර කරන්නම බැරි දෙයක්.

2. සිපර් විතරක් නෙමෙයි තව තව ගොඩක් ඒවයේ කොණ්ඩෙ පැටලෙනවා.

3. දිග කොණ්ඩෙ හිස් මුදුනට කරලා රදව ගන්නවා කියන්නෙත් අභියෝගයක් තමයි.


What's Your Reaction?

Love
1
Love
Wow
0
Wow
Angry
0
Angry
Haha
2
Haha
Sad
3
Sad

Comments

comments

Powered by Facebook Comments